Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, January 18, 2013

Iwasaida manda (ඉවසයිද මන්දා) Athula & Samitha



F-ඉවසයිද මන්දා - මා දුන් රිදුම්
වෙන් වීලා ආදා - වෙනතක් බලන්
උන්නාට මා රහසේ - තුරුලක හෙමින්
මට ඉන්න බෑ මේ - මතකෙට හොරෙන්

M-තනියෙන් ම වින්දා - දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ - දෙනෙතේ ඉතින් 
ගියදාම ඔබ ඔහු හා - ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුනා - සත්තයි හෙමින්

M-ගොළු වෙච්ච තරු දෑසේ
කදුලැල් උනන්නේ
දරාගන්න බෑ මේ - මතකේ විලාපේ

F-ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැක ගන්න බැරි වුනේ සංසාරේ ආදරේ

M-ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මා ද නැති වුනා සත්තයි හෙමින්

F-මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ 
ආයෙගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

M-ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරි මැරි උපදී මේ සංසාරෙ ආදරෙ

F-උන්නා‍ට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

F-ඉවසයිද මන්දා.....

M-තනියෙන් ම වින්දා.....

No comments:

Post a Comment