Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Saturday, January 19, 2013

Manik Apsaravi (මැණික් අප්සරාවී) - Tharindu Alsakularathne


මගෙ මැණික් අප්සරාවී - විදවන්න පුළුවන් ද මට මේ තරම්
හිත හැඩුම් නෑ... නෙත නින්ද නෑ....
සිහිනෙන් ඔබ මට පෙනෙනවා
මගෙ මැණික් අප්සරාවී

තාරකා ඇස් ඇහිදිමින් - ඔබ සොයනවා.. මග ගෙවනවා
ඔබේ දෙපා මුල පුද දි දී
සුවද මල් තව පිපෙනවා

විදගන්න මට මගේ ජීවිතේ 
කියා දෙනවද.. ආදරේ....

මගෙ මැණික් අප්සරාවී...

බෙදාගන්නට බැරි දුරින් - ඔබ හිනැහුනා... මම වැලපුනා
ඔබේ කදුළු බිදුවට පින් දි දී මම 
මිරිගු දිය බොනවා


විදගන්න ම‍ට මගේ ජීවිතේ
කියා දෙනවද.. ආදරේ...

මගෙ මැණික් අප්සරාවී

Download Manik Apsaravi mp3 - Tharindu Alsakularathne


No comments:

Post a Comment