Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, June 29, 2012

නොදැක ඉන්න බෑ ම‍ට නම් මගෙ ආදරී





නොදැක ඉන්න බෑ මට‍ නම්  - මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ මට නම් - ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට‍ නම් - කිසි දා ප්‍රියේ 
නොවිද ඉන්න බෑ.... ඔබේ ආදරේ


පැහැදුන් කතා  -   මතකේ වෙලා 
දෙනුවන් තෙමා -  පියමන් කලා


පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනාවා ඔභ කී කතා මුළු රෑ පුරා


මතකේ දරා හිදීමී සදා //


මිහිදුම් වලා   -   සලුවෙන් වෙලා 
පැතුමන් දරා  -   රකිමී සදා


පෙර පෑ සිනා පූජා කළා    - අදුරේ තියා
සගවා දමා මේ වේදනා      - යළි එන තුරා


දිවියේ පුරා ඉදිමී බලා  //


නොදැක ඉන්න බෑ....



නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි

No comments:

Post a Comment