Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Thursday, April 12, 2012

හන්තානට පායන හද

හන්තානට පායන හද      - ලස්සනයි ද කියන්න
මං නොදකින ඒ පුර හද   - ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න  //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න  //
කුඩේ යටින් ඔබ යන කල                
එපා තනිය දැනෙන්න


        --අමරසිරි පීරිස්--                download හන්තානට පායන සද

No comments:

Post a Comment