Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Tuesday, April 17, 2012

තාත්තගේ පින්තූරය දිහා බලාගෙන මම අඩන්නේ නැතුව නොවේ

පුංචි දවස් වල වගේ ඒ ආදරේට......
මම අදටත් ආදරේ නැතිව නෙමේ....
තාත්ත දන්නවද?
තාත්ත කියා දීපු කතා මට....
අමතක නැතුව නෙමේ....
වැරදි වැඩ කලාම....
සමාව දෙන්න බැරි තරමටම....
මුරණ්ඩු වුනාම,
මගේ හිත නොරිද්දන්න බැරිකමට.....
මට බැන්නේ නැතිව හැටි...
අමතක නැතුව නෙමේ....
දකින දකින දේවල් ඉල්ලලා අඩපුවාම,
අරන් දුන්නෙ නැති වුනාම..
තරහා වෙලා ඔය හිත රිද්දුවා ම.....
මගේ හිත රිද්දන්න බැරි කමට...
මාව පුදුම කරන්න ගෙනත් දුන්න දේවල්
අමතක නැතුව නෙමේ.....
මට නොකියා ම මාව දාලා දුර ගියාට....
මම තරහා නැතුව නෙමේ..
තාත්ත නැති අඩුව දැනුනාම...
තාත්තගේ පිත්තූරෙ දිහා බලාගෙන...
ඒ ආදරය මතක් කර කර....
මම අඩන්නෙ නැතුව නෙමේ....


කිසදැස ලබාගත්තේ___අලවතුගොඩ.කොම්





No comments:

Post a Comment