Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, April 13, 2012

ඇරඹුම ම කදුලක් වෙලා




ඇරඹුම ම කදුලක් වෙලා          //
මා බලා ඉද්දී ඒ දිහා               //
ආ දුරක් දුර වැඩි නිසා           //
අවසානයට පෙර  - ඈ ගියා //

දුක් බවේ කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් ඇති නියා//
අනන්තය ලග මා තබා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කදුලක් වෙලා........


ගායනය -- කසුන් කල්හාර
download ඇරඹුම ම කදුලක් වෙලා






No comments:

Post a Comment