ඇරඹුම ම කදුලක් වෙලා //
මා බලා ඉද්දී ඒ දිහා //
ආ දුරක් දුර වැඩි නිසා //
අවසානයට පෙර - ඈ ගියා //
දුක් බවේ කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් ඇති නියා//
අනන්තය ලග මා තබා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුම ම කදුලක් වෙලා........

ගායනය -- කසුන් කල්හාර
download ඇරඹුම ම කදුලක් වෙලා

No comments:
Post a Comment