Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Saturday, April 21, 2012

කටුසු ආදරය

මේක ජපානයෙන් ආරංචි වුන සිදුවීමක්.. සාමාන්‍යයෙන් ජපානයේ බිත්ති 2ක් අතර හිඩැසක් තියනවා... නිවසක් අලුත් වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිඩැසේ කටුස්සෙක් හිරවී ඉදලා තියනවා.... උගේ කකුලක් පිටතින් ගහපු ඇණයකට හිර වෙලා....

ඔහු මෙය දුටුවාම දුකට පත් සහ කුතුහලයට පත් උනා.. මේ නිවාස අවුරුදු 10 කළින් නිමවු එකක් නිසා සතා එතෙක් කලක් ජීවත් උනේ කොහොමද කියලා මවිතයට පත් උනා


කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්!... එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව... සිදුවිය නොහැක්කක්...!!


ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු...ඔහු‍ මේ සිද්ධියෙන් දුකෙන් ගල්ගැසී ගියා... ඇණයේ සිරවී සිටි සතාව තවත් සතෙකු අවුරුදු ගණනාවක් රැකගත් අයුරු සිතන්න, අවුරුදු ගණනාවක් නොසිදෙන ධෛර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සගයා රැකගත් අයුරු....!!!!!

(ෆෙස් බුක්හි Endless FUN නමැති එකවුන්ට් එකෙන් උපුටා ගත්තකි..)

No comments:

Post a Comment