Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Friday, April 13, 2012

සැදෑ කළුවර



සැදැ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වු සද මගේ සරා සද
තනි වෙලා මා - තනි වෙලා

වලාකළ කුදු නොමැති අහසේ
මලානික වු මගේ සිතුවිලි
ගල්ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජ වෙලා

සැදෑ කළුවර...........

ඔබේ පැල්පත මගේ පැල්පත
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත රජ වෙනා

සැදැ කළුවර..........

----ගායනය - කසුන් කල්හාර (මුල් ගායනය- විශාරද නන්දා මාලනී)

No comments:

Post a Comment