Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Thursday, April 12, 2012

ඇසට කදුළු ගෙන දී යළි ගො‍ළුවුන මුහුද

මීට අවුරුදු 8ක‍ට කලින්....
අපේ හිතේ තිබුනේ.....
මුහුද ගොලුයි කියලා.....
නමුත් මුහුද ගොලු නෑ....

අපි හැමදාම මුහුද ලගට ඇවිදින්
මුහුද එක්ක හිනාවෙනාවා... අඩනවා...
ඒත් එදා මුහුද අපේ හැම හීනයක්ම බොද කලා
මුහුද හැම දෙයක් ම අරං ගියා..

අපේ ජීවිත.. අපේ හිනාව...
මේ හැම දෙයක් ම මුහුද අරං ගියා..
අපිට ඉතුරු කළේ කදුල විතරයි..
දැං ඒ දුක කියන්න කවුරුත් නෑ..

මේ මහ මුහුද අපේ ජීවිතේ කොටසක් වුනා
අපේ ජීවිතේ ගෙවුනේ මහ මුහුදත් එක්ක
අපේ ජී‍විතේ හැම දෙයක් ම එයා දන්නවා
හැබැයි එක දෙයක් දන්නෑ


"අපිට මුහුද දෙගොඩ තලා යන්න අඩන්න පුළුවන් බව"

No comments:

Post a Comment