Get Sinhala

Earn Money Through The Internet

Earn Money Through The Internet
Earn Money Through The Internet

Saturday, April 21, 2012

අයියේ ඔබ වීරයෙක්

ජීවත් වෙන්නට මට කියා දුන්න.....
ජීවිතේ දුක සැප මා සමග බෙදා ගත්ත....
විටෙක පියෙකු ලෙස මා රැක ගත්ත....
සොයුරානනි ඔබටයි මේ පද පෙල...


අයියේ... වීරයා ඔබයි මගේ ලොවේ...
අයියේ.... නියමුවා ඔබයි මගේ ජීවිතේ...
අයියේ... අද ඔබ විරුවෙක් රණ විරුවෙක් 
                                           රටම රකින..

පොඩි කාළේ මා අත් අල්ලාගෙන.....
මා දෙපයින් සිටවූ ඔබ....
අද දුර ඈත රටක හිද.......
ජීවිතයේ හරි මග පෙන්වයි මට


ආසයි ඔබ මෙන් වෙන්න.....
ඔබ මෙන් වීරයෙක් වන්න....  

3 comments: